Samsung cmos 108 Mp sensor එක බොරුවක්ද ???



#Samsung cmos
108 Mp sensor එක බොරුවක්ද ????
Samsung Semiconductors ආයතනයේ අලුත්ම තාක්ෂණය වෙන ISOCELL PLUS pixel type හාවිත වෙන mobile industry එකේ ලොකු පෙරලියක් කරපු Camera Sensor එක ගැන තමයි මේ ලිපියෙන් කතා කරන්න හිතුවෙ.
*️▪️ISOCELL
කියන්නෙ 3D-Bsi + Full Depth + F-DTI + VTG කියන ආලෝක පරාවර්තන තාක්ශණයන් ඔක්කොම ඒකාබද්ධ කරල නිර්මාණය කරපු සෙන්සර් එක, මේ සෙන්සර් එකේ ලොකුම වාසිය තමයි දුර්වල ආලෝකකරණ තත්වයන් තුල පවා වැඩි ආලෝක සංවේදීතාවයක් සහ ඉහල වර්ණ පරාසයක් ලබා ගැනීමට තීන හැකියාවයි.
▪️ISOCELL PLUS
කියන්නෙ ISOCELL sensor එකේ තිබුනු Metal Grid barrier තාක්ෂණ වෙනුවට Fujifilm ආයතනය විසින් නිර්මාණය කරපු නව තාක්ෂණනික ක්රමවේදයක් යටතේ නිර්මාණය උනු samsung ලාගෙ අලුත්ම sensor එක. ISOCELL එක්ක සසදනකොට මේ සෙන්සර් එක ආලෝක සංවේදීතාව 15% ක් දක්වා වැඩි කරල තීනව
මේ සෙන්සර් වලට එන ආලෝකය විනයාසගත කරන(pixel bining technology ) අලුත් තාක්ෂණය තමයි Tetracell 2*2 සහ Nonacell 3*3 කියල කියන්නෙ ඒකෙන් තමයි pixel 9 ක් තනි pixel එකක් බවට පරිවර්තනය කරල Photo එකේ quality එක වැඩි කරන්නෙ.. වැඩි දුරට තේරේවි මේ වීඩියෝ එක බලල ආවනම් link එක පහල .










                Samsung ලාගේ නවතම camera sensors , භාවිත වන තාක්ෂණය සහ භාවිත කරන දුරකථන
▪️S5KHM1 අලුත්ම GEN2 - 108 Mega pixels
* Resolution - Photo 12000 × 9000
Video 7680 × 4320 @24 Fps
* Sensor / pixel size - (~1/1.33") 0.8um
Pixel type ISOCELL Plus
* Chroma - Nonacell
* Products used in - Galaxy S20 Ultra (Rear)
▪️S5KGH1 43.7 Mega pixels
* Resolution - Photo 7680 × 5480
* Sensor / pixel size - (~1/2.65") 0.7um
Pixel type ISOCELL Plus
* Chroma - Tetracell
* Products used in - Galaxy S20Ultra (front)
Oppo reno 3 pro
▪️S5KHMX GEN1 108 Mega pixels
* Resolution - Photo 12032 × 9024
Video 6016 × 3384 @30 Fps
* Sensor / pixel size - (~1/1.33") 0.8um
Pixel type ISOCELL Plus
* Chroma - Tetracell
* Products used in - Xiaomi Mi Mix Alpha
Xiaomi Mi CC9 Pro
Xiaomi Mi Note 10/pro
▪️S5KGW1 64 Mega Pixels
* Resolution - 9280 × 6944
* Sensor / pixel size - (~1/1.7") 0.8um
Pixel type ISOCELL Plus
* Chroma - Tetracell
* Products used in - Galaxy A71
Galaxy A70s
Vivo NEX 3 /5G
Realme XT
Realme X2/ X2 Pro
Realme X50
Xiaomi Note 8 pro
▪️S5KGW2 GEN2 Galaxy S20 - 20+
▪️S5KGM2 සහ S5KGM1 - 48 Mega Pixels
* Resolution - Photo 8000 × 6000
* Sensor / pixel size - (~1/2.25") 0.8um
Pixel type ISOCELL Plus
* Chroma - Tetracell
* Products used in -
Gen 2 Galaxy A90 5G
Galaxy A80
Galaxy A51
Galaxy A50s
Galaxy M30s
Mi Redmi Note 8
Gen1 Blackshark 2
Lenovo Z6pro
Meizu note9
Oppo F11/pro
Redmi Note 7
Redmi Note 8
UMIDIGI F1 play
Zte Axon 10 Pro
▪️S5KGD1 FRONT camera sensor 32MP
* Resolution - 6560 × 4928
* Sensor / pixel size - (~1/2.8") 0.8um
Pixel type ISOCELL Plus
* Chroma - Tetracell
* Products used in - Front camera -
Galaxy A71
Redmi y3
Vivo v15
LG v50s
Huawei P30/ 30 Pro
Honor 20 / 20 Pro
Honor 20S
Rear - Galaxy A70
Galaxy A60
සමහරු 108mp sensor එක තඩි බොරුවක් කියල තිබුන samsung ලාගෙ , 108 million pixel තිබුනට ඒ image එක tetracell nonacell technology වලින් 12mp වලට පරිවර්තනය වීමක් කරනව ඒක නිසා පොටෝ එකේ ගොඩක් details එක්ක image එකක් capture කරගන්න පුලුවන්...
ගොඩක් අය පුදුමවෙලා තිබුනා iceuniverse දාපු S20+ Night Mode capture කරපු පොටෝ එක ගැන ඒක මේ වගේ sensor එකක තීන ලොකු ප්රමාණයේ iso range එකත් Nonacell or Tetracell තාක්ශනයන් එකතු උනහම එන output එකට හොදම උදාහරණයක් තමයි ඒ.
Gihan kavindu

Post a Comment

0 Comments