See (2019–)
60 min|Action, Drama, Sci-Fi|01 Nov 2019
7.6Rating: 7.6 / 10 from 29,802 users
Creator: Steven Knight
Actors: Jason Momoa, Sylvia Hoeks, Hera Hilmar, Christian Camargo

ඔන්න Netflix ඒකට අභියෝග කරන්න තව එකක් ඇවිත් තියෙනවා.
ඒ තමයි Apple Tv Plus මීට මාස ගාණකට කලින්ම ඔවුන් නිවේදනය කළා ලොකු විදයමක් දරා රූපවාහිනී කතා
මාලාවන් බොහොමයක් නිර්මාණය කරනවා කියලා. ඔන්න එහි පළමුවැන්න තමයි මේ SEE කතා මාලාව. මේ වෙනකොට IMDb අගය 7.6 ක් වගේම කුණු
තක්කාලි අගය 50% අරගන්න සමත් වෙලා තියෙනවා. රංගනයෙන් ඇක්වමෑන් හෙවත් Jason Mamoa සහ Hera Hilmar l Nesta Cooper l
Sylvia Hoeks l Alfre Woodard l Christian Camargo අනෙකුත් සෙසු චරිත වලට තම රංගන දායකත්වය ලබාදෙනවා. හොඳයි එහෙනම් මම තවත්
කියවන්න යන්නෙ නැහැ. අපි කතාව පැත්තට හැරෙමුකො. මාරාන්තික වෛරසක් නිසා පෘතුවියෙ ජනගහණය ගොඩක් අඩු වෙනවා. ඒවගේම බේරුණු කට්ටිය අන්ධ භාවයට ලක්වෙනවා. හැබැයි මේක තාවකාලික දෙයක් වෙන්නෙ නැහැ. මෙය ශතවර්ෂ ගණනාවක් ගිහිනුත් පවතිනවා. හැබැයි මේ
හැමදේම වෙනස් වෙන්නයි යන්නෙ. ඒ එක්තරා ගමක සිටින කාන්තාවක් මෙලොවට දරුවන් දෙදෙනෙක් බිහි කරනවා. හැබැයි මෙයාලා විශේෂ දරුවක්. ඒ මොකද මොහුන්ට පෙනීම තියෙනවා.
ඒවගේම තමයි මොවුන්ගෙ තාත්තා වෙන්නෙ ජෙරමරෙල් කියල කෙනෙක්. ඔහුටත් පෙනීම තියෙනවා. ඒත් කොහොමද එහෙම වෙන්නෙ? පළවෙනි කොටස නිසා හරියටම කියන්න අමාරුයි.
ඒ කොහොමහරි පෙනීම තියෙන කට්ටියව හදුන්වන්නේ මිත්යාදෘෂ්ටිකයෙක් ලෙස. ඉතින් මේ ළමයි පස්සෙ විච්ෆයින්ඩර්ස්ලා කියන කට්ටියක් එනවා. එයාලා කරන්නෙ මායා කාර්ම
කියල හඳුන්වන දේවල් විනාශ කරල දාන එක. මේ ගමේ ඉන්නවා බාබා වාස් කියල රණශුරයෙක්. ඔහු තමයි අර උඩ සඳහන් කරපු ළමයි දෙදෙනාව බලාගන්නේ. ඉතින් ඔහුගෙ මේ ළමයින්වයි
ගෑණිවයි අරගන්න එන විච්ෆයින්ඩර්සලට මොහු මොනවා කරයිද? අහුවෙයිද ? නැත්තම් මැරෙන්න සිද්ධ වෙයිද ඔවුන්ට? තව මොකුත් කියන්නෙ නැහැ. ඔයාලම බලලා දැනගන්න.
Copyed...

WEB-DL 480p x264
Download ගැටලු ඇත්නම් කමෙන්ට් එකක් දාන්න එහෙම නැත්නම් uasinka@gmail.com හො අපගෙ Facebook පිටුවට UADEVELOPERS Massege එකක් දාන්න
0 Comments
Thanks For the Your Comment..