Halo 4 Forward Unto Dawn [ TV Mini-Series (2012)]

Halo 4: Forward Unto Dawn

IMDb 6.9
94% Like Google Users
67%  Rottentomatoes

Genres:Action, Adventure, Sci Fi

Cast:  Thom Green, Anna
Popplewell, Enisha Brewster, Ayelet Zurer and others

Halo 4 Forward Unto Dawn 2012 මෙකIMDb රේටින් වල 8.4/10 ක් තරම් ඉහල අගයක් ලබාගෙන තියෙන මෙය ලෝකප්‍රසිද්ධ Halo පරිගණක ක්‍රීඩාව ආශ්‍රයෙන් නිපදවූ Mini Series එකක්.
 Halo පරිගණක ක්‍රීඩාවේ ඉන්න හතුරු හමුදාවේ චරිත, ආයුධ, යානා ඒ ආකාරයෙන්ම 
මෙහි ප්‍රතිනිර්මාණය කරලා තියෙනවා. ඒ වගේමයි අපේ සුපිරි සොල්දාදුවා, ඔහුගේ ආරක්ෂිත ආවරණ, ආයුධ ආදියත් එලෙසින්ම මේ series දැකගන්න පුළුවන්. සටන් ජවනිකා වලින් පරිපූර්ණ මෙය කාලෙකින් බලන්න ලැබෙන ඉතාමත් සුපිරි නිර්මාණයක් කියලා කිව්වොත් ඒක වැරදි නැහැ.
 කතාව ගෙතිලා තියෙන්නේ තෝමස් ලැස්කි නම් කෙඩෙට් නිලධාරියෙකු වටායි. ඔහුගේ සහෝදරයා, මව සහ පියා ද හමුදා සොල්දාදුවන්. ඉතින් හමුදා විශ්ව විද්‍යාලයෙන් උපාධිය
 ලබා ගැනීමට පැමිණෙන මේ සිසුවාට සහ සවත් සිසු සිසුවිටන්ට හදිසියේම පිටසක්වල ප්‍රහාරයකට ලක් වීමට සිදු වෙනවා.
 මෙයාලට බේරෙන්න විදිහක් නැතුව ඉන්නකොට අවසානයේ එතනට අර සුපිරි සොල්දාදුවා පැමිණෙනවා. ඔයාලා Halo පරිගණක ක්‍රීඩාවේ යෙදුනනම් දන්නව ඇති ඔයාලා විසින්
 හසුරවපු සුපිරි සොල්දාදුවා ගැන එයාම තමයි මෙතනටත් එන්නේ. ඉතින් මේ පිටසක්වල ප්‍රහාරයෙන් ගැලවෙන්න මේ අය දරණ උත්සාහය වටා තමයි මේ කතාව ගලාගෙන යන්නේ.
  ඒ අතරේ පොඩි ආදර සම්බන්ධතාවයකුත් මේ කෙඩෙට් නිලධාරි දෙන්නෙක් අතරේ ඇති වෙනවා.ඉතින් යාළුවනේ, කවුරු අතරද මේ ආදර සම්බන්ධතාවය ඇති වෙන්නේ? ඒ සම්බන්ධතාවයට අවසානයේදී මොනව වේවිද?
 අපේ ලැස්කි කොහොමද සුපිරි සොල්දාදුවාට සටන ජය ගන්න උදව් කරන්නේ? ලැස්කිට උපාධිය සම්පූර්ණ කරන්න පුළුවන් වේවිද? ඒ කෙසේ වෙතත් ලැස්කිට ජීවිතේ බේරගන්නවත්
 පුළුවන් වේවිද? කියලා කතාව බලලම දැනගන්න.. Halo පරිගණක ක්‍රීඩාව සෙල්ලම් කරලා තියෙන කෙනෙක්ට මේක බලනකොට ඒ ක්‍රීඩාවේ තියෙන දේවල් මතක් වේවි.

BRRip XviD



Halo 4: Forward Unto Dawn (2012) [720p] [BluRay] [YTS] [YIFY]
Torrent HASH Tag :


Derect Download (Depend Download Speed)













Download ගැටලු ඇත්නම් කමෙන්ට් එකක් දාන්න එහෙම නැත්නම්  uasinka@gmail.com හො අපගෙ Facebook      පිටුවට UADEVELOPERS Massege එකක් දාන්න













































Post a Comment

0 Comments