Halo : Nightfall 2014 [Complete]

Halo: Nightfall 2014


Halo කියලා කිව්වාම හැමෝටම එකපාර මීටර් වෙයිද මම දන්නේ නැහැ.. හැබැයි ඉතින් දන්නා අය දන්නවා Halo කියන්නේ දැනට ලෝකේ තියන ප්‍රධානම ක්‍රියාදාම වීඩියෝ ක්‍රීඩා අතුරින් එකක් විත්තිය.
 Nightfall ගලා යන්නේ Halo 4 හා Halo 5: Guardians අතර කාල පරාසයෙයි. 
හැබැයි ඔන්න තියන් ගේම ගැහුවේ නැහැ කියලා නොබලා ඉන්න එපා ඒක අත්‍යවශ්‍ය සාධකයක් නෙමෙයි මේක බලන්න.තව එකක් තියනවා මේක අපිට දෙන එක නෙමෙයි මේක නිකුත් කරලා තියෙන්නේ Halo: The Master Chief Collection මිලට ගත්ත උදවියට. විකාශය වුනෙ Halo එකේ වෙබ් නාලිකාවේ.
අයත් වෙන්නේ Action, Adventure, Sci-Fi, Thriller කියන අපි බොහොම ප්‍රිය කරන කොටස් ටිකට. කතාවක විකාශන කාලය වෙන්නේ මිනිත්තු 22 ක් කතා සමයේ ඇති කොටස් ගණන 5ක්..ඉතින් ඉතින්..
 බලමු මොකෝ වෙන්නේ කියලා.
 26 වැනි සත වර්ෂය වෙනකොට ලෝකය බොහොම දියුණුයි ඒ වගේම අදුරුයි කියන්න ඇහැකි. මේ වෙනකොට මිනිසා පෘථිවිය ඉක්මවා ගිහින් හැබැයි ඉතින් අපේ ඉඩමෙන් පිට වැටවල් ගහන්න ගියාම නඩු වගේ තමයිඅනික් පිටසක්වල ජිවිනුත් අපිට ඕනේ එකක් කරන්න දීලා බලා ඉන්න එකක්ය..
 යුද්ධ බොහොම කාලයක් ඇදිලා ගිය මේ යුද්ධය යන්තම් සාමෙයක් කරගෙන තියනවා සාමයක් කිව්වාට අර අපේ තිබ්බ සාම ගිවිසුම වගේ එකක් 😛කොන්වෙන්ට් එකෙන් හෙමින් ගේම දෙනවා ඉතින් නාවික බුද්ධි අංශය ඔවුන්ගේ සෙල්ලමෙන් ඔවුන් පරාජය කරන්න පිබුරුපත් අදිනවා. ඉතින් ඔවුන් දැන් ඉන්නේ සේද්‍රා ග්‍රහලෝකයේ.වැඩි විස්තර ඔනෙ නැ ඉතින් කතාව බලලා ඉමු.

WEB-DL 720p X264  


                                                Halo Nightfall S01E02 (149Mb)

                                                Halo Nightfall S01E03 (124Mb)

                                                Halo Nightfall S01E04 (149Mb)

                                                Halo Nightfall S01E05 (199Mb)
    


                  Download ගැටලු ඇත්නම් කමෙන්ට් එකක් හො                              uasinka@gmail.com හො අපගෙ Facebook                                   පිටුවට UADEVELOPERS Massege එකක් දාන්න





Post a Comment

0 Comments