Watchmen Season 1 [Complete]

Watchmen (2019)
60 min|Action, Drama, Mystery, Sci-Fi|20 Oct 2019
8.1Rating: 8.1 / 10 from 57,612 usersMetascore: N/A


watchmen කියන්නෙ සරලවම ඇමෙරිකානු වීර කතා මාලාවක්. 1987 හැදුන DC comic සීරීස් එකක් වන watchmen කතාව අනුසාරයෙන් තමයි මෙය නිර්මාණය වෙලා තියෙන්නෙ. 2019 ඔක්තෝබර් 20 වන දින HBO නාලිකාවෙ විකාශය කෙරුනු මෙය IMDB දර්ශකයේ 7.9 වගේ අගයකුත් Rotten Tomatoes හි 96% ක වගේ ඉහළ ප්‍රතිශතයක් ලබාගෙන තිබෙනවා. මේ කතාවේ පොලිස් නිළධාරීන් ඉන්නෙ කහපාටින් වෙස් මූනක් පැළඳගෙන. එයට හේතුව සෙවන්ත් කැවල්රි නම් සුදු ජාතිවාදී සංවිධානයේ ප්‍රහාර නිසා.සෙවන්ත් කැවල්රිය කියන්නෙ මොකද්ද පොලීසිය සහ ඔවුන් අතර සටන් ඇවිළෙන්නෙ කොහොමද කියලා බලාගන්න පුලුවන්. මෙම කතාවෙ උග්‍ර ලෙස සුදු කලු භේදය පැවතුන හැටි සහ නූතන ලෝකයෙත් යම් යම් තැන්වල එම වර්ගවාදය ඉස්මතු වෙන හැටි බලාගන්න පුලුවන්.

Post a Comment

0 Comments