Carnival Row Season 1 [Complete]

Carnival Row (2019–)
56 min|Crime, Drama, Fantasy, Mystery, Thriller|30 Aug 2019
7.9Rating: 7.9 / 10 from 34,538 usersMetascore: N/A



හිතන්න අපේ ලෝකය වගේම තවත් ලෝකයක් තියනවා කියලා. මේකත් හදලා තියෙන්නේ නිකන් got එකේ විදිහටම වගේ ආකාරයකට. මේ ලෝකයේ ඉන්නවා ග්‍රීක මිත්‍යා සත්තුන්, මායාකරියෝ, විවිධ පේන කියන කට්ටිය, ලස්සන සුරංගනාවියෝ වගේ කට්ටිය, හැමෝම. ඒ වගේම තමයි මේ ලෝකයේ හැටියට මේ කතාව දිව යන්නේ 7 වෙනි ශතවර්ෂයේ. අපේ ඇත්ත ලෝකයේ කාලයෙන් ගත්තොත් 1700-1800 වගේ කාලයක් අතර තුර වගේ තමයි අපිට පේන්නේ.
මේ කතාව දිව යන්නේ ටර්නනොක් සහ බර්ග් කියන භූමියන් අතර. ටර්නනොක් කියන්නේ මේ මායාවී ජනතාව, නැත්නම් මේ මිත්‍යා සත්ත්වයන්ගේ නිජ භූමිය. එකේ තියන අනූන් කියන ප්‍රදේශයේ තමයි අපේ ප්රාධාන නිළිය නැත්නම් ප්‍රධාන ගැහැණු චරිතය ජීවත් වුණේ. එතකොට මොකක්ද මේ බර්ග් කියන්නේ.බර්ග් කියන්නේ මිනිස්සු ඉන්න එක්තරා ප්‍රදේශයක් නැත්නම් රටක්. ඒක හඳුන්වන්නේ බර්ග් ජනරජය කියලා. හිතා ගන්න මේ පැරණි එංගලන්තය කියලා. එතකොට හරි. මෙහෙ ප්‍රධානියා තමයි චාන්සලර්වරයා (මේක පැරණි යුරෝපයේ රටේ ප්‍රධානියාව හැඳින්වීම සඳහා භාවිතා කෙරුණු නාමයක්). මෙයත් හරියට පත්වෙන්නේ එංගලන්තියේ අගමැති පත්වෙන විදිහට පාර්ලිමේන්තුවේ වැඩි ඡන්දයෙන්. හැබැයි මේකේ තියෙන්නේ පාර්ලිමේන්තුවක් නවෙයි නිකන් කොංග්‍රස් එකක් වගේ සභාවක්. ඒ වගේම මේකේ පක්ෂ දෙකකුත් ඉන්නවා, දන්නවනේ මේකෙත් පොඩි පොඩි කොටස් යනවා දේශපාලනය ගැන, පොඩි කිව්වට පොඩිමත් නැහැ,සැලකිය යුතු මට්ටමකින් තියනවා ඒක ගැනත්

WEB-HD 480p x264








Download ගැටලු ඇත්නම් කමෙන්ට් එකක් හො uasinka@gmail.com හො අපගෙ Facebook පිටුවට UADEVELOPERS Massege එකක් දාන්න

Post a Comment

0 Comments