Harley Quinn (2019–)
23 min|Animation, Action, Adventure, Comedy, Crime, Fantasy, Mystery|29 Nov 2019
8.4Rating: 8.4 / 10 from 3,813 usersMetascore: N/A
Creator: Justin Halpern, Dean Lorey, Patrick Schumacker
Actors: Kaley Cuoco, Lake Bell, Alan Tudyk, Ron Funches

හැමෝම ආයුබෝවන් කියලා පිලිගන්නවා ,
කතාවේ ඉන්නේ නම් ඔයාලා දන්න කට්ටියක් නම් තමයි ඒත් මුලින්ම කියන්න ඕනේ , මේක අපි වෙනදා බලපු විදිහේ කාටූන් එකක් වගේ නම් නෙමෙයි . TV-MA ( TV Mature Audience ) ගනයේ කාටුන් එකක් ඒක නිසා 16+ වැඩි බබලා මේ කාටුන් එක බැලුව නම් තමයි හොද .. ඒ තරමටම මේක දරුනු කතාවක් , හැබැයි කතාව ලස්සනයි …
Harley Quinn කිව්වම ඉතින් කවුද නොදන්නේ එයා ගැන , DC fan කෙනෙක්ට නම් එයාගේ විස්තර කියන්න ඕනේත් නැහැ , ජෝකර් එක්ක එයාගේ වැඩ වලට උදව් කරන ගෑනු කෙනා , අන්න එයාගේම කියලා ආපු Tv series එක තමයි මේක , මේකේ හාර්ලි ට හඩකවන්නේ Kaley Cuoco . ඇය තමයි 2019 දී වැඩිම ගානකට ටෙලි නාට්‍යයකට රගපාන නිලිය වුනේ . ඔයාලා දන්නවානේ එයා තමයි Big Bang Theory series එකේ ඉන්නෙත් ..
තව DC comics වල ඉන්න බැට්මෑන් , ජෝකර් , පොයිසන් අයිවි වගේ අයවත් මේ series එකේදී බලාගන්න පුලුවන් වේවි..දැනටමත් කතාමලාව Season 2 වෙනකන් දිර්ග කරල තියෙන්නෙ.

#Copyd
480p & 720p x264
Harley Quinn Season 1 (1.28GB) MEGA or UptoBox
Download ගැටලු ඇත්නම් කමෙන්ට් එකක් හො uasinka@gmail.com හො අපගෙ Facebook පිටුවට UADEVELOPERS Massege එකක් දාන්න

0 Comments
Thanks For the Your Comment..