The Haunting Of Hill House

The Haunting
-Of Hill House-

Season 1
TV-MA

Horror , Mystery , Fantasy , Drama & Thriller
9.0 Imdb



සුබ දවස්ක් යාළුවනෙ ! අද ඔයාලට ගෙන්නෙ මෙ වසරෙ ඔක්තොම්බර් වල NETFLIX සමාගම ව්සින් ගෙනාපු ෆට්ටම Series එකක්.කාතා මාලාවෙ නම දන්නවනෙ ඉතින්..මෙක අයත් වෙන්නෙ Horror,Mystery,Fantasy, Drama හා Thriller කාන්ඩ වලට.රෙටින් ගැන කියනව නම් ඉතින් 9.0 ඉහලම Imdb අගයකුත් , 90% Rotten Tomatoes අගයකුත් ලැබ්ලා තියෙනවා. එ වගෙමෙ Top Rated Tv Shows නාමවලියෙ 26 වෙනි තැනට මෙම නිර්මානය ඇවිත් තියෙනවා. කතා මාලාවට පාදක වෙලා තියෙන්නෙ Shirley Jackson විසින් 1953 දි මෙ නමින්ම ලියපු පොතක්

කාතාව ගැන කියනව නම් මෙ හිල් මන්දිරයෙ මිට වස්ර ගනනකට පෙර  මෙකෙ ජිවත් වුන් පව්ලක් ඉන්නවා.
ළමයි පස් දෙනකුයි තාත්ත්යි අම්මයි.. දවසක් මහ රාත්‍රියෙ මෙ තාත්තා ළමයිනුත් ඇහරව්ගෙන අර අම්මාව දාල ගෙදරින් පිට වෙනවා. ...ඉතරු ටික ඉතින් කාතාව බලලම දැන ගන්නකො

ඔන්න ඉතින් පහල ලින්ක් එකෙන් ගිහින් මෙ කාතාමාලාව ඩව්න්ලොඩ් කර ගන්න පුලුවන්.


එ වගෙම මෙ කතා මාලාව DVD ලෙසින් ඔයාලාගෙ ගෙදරටම ගෙන්වා ගන්න පුලුවන් ..කරන්න තියෙන්න 0766960224 මෙ අන්කයට කොල් එකක් ගන්න...

Post a Comment

0 Comments