Constantine Season 1 [ Completed ]

-Constantine-
Season 1
 [ Completed ]
Tv-14
Drama , Fantasy , Horror

7.6 IMDb

Legend Of Tomorrow බලන කොට තමයි මට මෙක ගෙන්න හිතුවෙ.

 කොන්ස්ටන්ටින් කියන්නෙ Dc කොමික් චරිතයක් කියලා කට්ටියම දන්නවා ඇති කියලා මම හිතනවා.

කොන්ස්ටන්ටින් එහෙම නැත්තන් 
ජොන් කොන්ස්ටන්ටින් චරිතය මුලින්ම හදුන්වලා තියෙන්නෙ Dc Comics ප්‍රකාශයට පත් කරපු The Saga Of The Swamp Thing  1985 ජුනි කලාපය තුලින්.
ඉතින් ජොන් කියන්නෙ  සුපර් හිරො චරිතයක් නම් නෙමෙ , හැබැයි මෙයා දුශ්ට කෙනෙකුත් නෙමෙ.
ඉතින් මෙයා ගුප්ත දෙවල් ගැන ෆට්ට දැනුමක් තියෙනවා, එ වගෙම මෙයා නිතරම කට කැඩිචච කතා කියන නිතරම දුම් බටයක් කටෙ ගහගත්තු ගමන් මයි ඉන්නෙ.
වැඩි විස්තරයක් මන් කියන්න යන්නෙ නැ ඉතින් කතාව රස විදලම බලන්නකො කොහොමද කියලා.

ඉතින් මෙක පළවෙනි Season එකකට විතරක් සිමා වෙලා තියෙනවා....








මෙම TV Series එක DvD ලෙසින් දැන් ඔබගෙ නිවසටම ගෙන්වා ගන්න දැන්ම අමතන්න #0766960224 
Download ගැටලු ඇත්නම් කමෙන්ට් එකක් හො uasinka@gmail.com හො අපගෙ Facebook පිටුවට UADEVELOPERS Massege එකක් දාන්න

Post a Comment

0 Comments