Titans Season 1/2 [ Completed ]




-Titans-

Season 1/2
 [ Completed ]
TV-MA

Action , Sci-Fi
4.35 Imdb

DC එකෙන් අලුත් නාලිකාවක් ඇරබුනා Dc Universe ක්යලා. ඉතින් නාලිකාවෙන් පටන් ගත්ත
 පලවෙනි කතාව තමයි Titans කියන්නෙ..


මෙකෙ ඉන්නවා
Robin
Raven 
StarFire
Beast Boy
කතාව ගැන කියන්ව නම් කතාව පටන් ගන්නෙ මිචිගන්වල ඉන්න ඇතුලාන්තයෙ ගොඩාක් අදුරක් තැන්පත් කරන් ඉන්න රෙචල්ව .ර්ට පස්සෙ ඩික් ග්‍රෙසන් රෙචල්ට මුන ගැහෙනවා. ඉතින් රෙචල් ඩික්ව අල්ලපු ගමන් 
රෙචල් යම් දර්ශන කිහිප්යක් දකිනවා....ඉති කතාව බලන්න ඔනෙ ඉස්සරහට මොනවද වෙන්නෙ කියලා දැන ගන්න..
 Download ගැටලු ඇත්නම් කමෙන්ට් එකක් හො uasinka@gmail.com හො අපගෙ Facebook පිටුවට UADEVELOPERS Massege එකක් දාන්න

Report dead link IIn Commet Aria.



Post a Comment

0 Comments