How to 100% Signal Level up To Mobile Or Dongle 100% WORKING

ඔන්න මචන්ලා මේ දවස්ටිකෙ ට්කක් අමුතු වැඩ හෙව්ව්වා වගෙ.

අමුතු වැඩක් කරා ඒක 100% සාර්තක වුන වැඩක් මචන්ලා.මට ඕනි වුනෙ සිග්නල් වැඩ්කරගන්න විදියක් internet යද්දි සිග්නල් drop වෙනවවා එපා වෙනව සිග්නල් ලෙවල් එකත් පෙන්නන්නෙ කනු එකයි දෙකයි මේ වැඩෙ කරොත් මචන්ලා 50% සිග්නල් වැඩ් කරගන්න පුලුවන්.මන් එහෙම කියන්නෙ අත්දැකිමෙන්,



මොකද මගෙ ෆෝන් එකේ සිග්නල් පෙන්නන්නෙ ලෙවල් 4කින් (සිග්නල් කනු) සිග්නල් ලෙවල් 1 තියන කොට මේක කරාම සිග්නල් ලෙවල් 3ක් පෙන්නනව ඒ කියන්නෙ ඉස්සෙල්ලම පෙන්නුවෙ 25% කනු 3ක් කියන්නෙ 75% ඒ කියන්නෙ 50%කින් වැඩ් වෙලා,මේක කරන්නන පුලුවන් ෆෝන් එකකට වගෙමෙ ඩොන්ගල් එකකට වුනත් හැබැයි ඉතින් මෙකට අනිවා තියෙන්න ඕනි extranal antena port එකක්.

අපි සිග්නල් වැඩ් කරගන්නෙ ඇත්තටම කිව්වොත් අමතර ඇන්ටනාවක් හදලා තමා,වැඩි කතා ඕනි නෑ මෙහෙමයි කරන්නෙ පට්ටම ලේසි ඕනි කරන්නෙ ගනකම අඩු බයින්ඩින් කම්බ් 5m ඇත්තටම මීට වඩා දුර ගන්න එපා වැඩක් නැ මටන්ම් හොදටම ඇති වුනා 4m වගෙ.මේක කරනවනම් මචන්ලා 4n1 off කරලා කරන්න ඒක කෝකටත් හොදයි.කම්බිය අරගෙන කම්බිය එක අගකින් extranal antena port එකෙ මැද ලයින් එක(සිදුරක් ඇතුලෙ තියන ලයින් එක)එකට සෙට් කරලා දුර මැනලා එතනින් අඩුවෙන් හරි අතින් හරි නවන්න කම්බිය එලියට අරගෙන,දැන් නවාගත්ත කම්බිය සම්බන්ධ කරලා ෆෝන් එක on කරලා හඩගත්ත ඇන්ටනාව පුලුවන් තරම් උඩකින් තියන්න එහෙමත් නත්තම් කම්බියෙ අනිත් කොන හොදින් නිරාවනය වෙන තැනක තිබ්බන්ම් ගොඩම තමා.
කම්බිය ලොකු වැඩි වගෙනම් මොකෙක හරි ගාලා ගනකම අඩුකරගන්න



මම කරලා බැලුවෙ මෙමොඩල් වලට
Shw-m110s (galxy s)
Huawei y220 u10 
මේ දෙකටන්ම පට්ටෙට වැඩ
මෙ දේ සාර්තක කරගන්න.එහෙන්ම් ම යාලුවන්ගෙ අදහසුත් ගොඩක් වැදගත් වුනා.ඒ වගෙම මේ වැඩෙ ගැන කොහෙවත් ලිපි හම්බ වුනෙ නෑ,youtube එකෙ තිබ්බා සිග්නල් වැඩ් කරගන්න ව්දි එවනම් සාර්තක නැ එකක් මන් කරලා බැලුවා.ඒවගෙම මේක ගැන අවුලක් තියනවන්ම් comment කරලා අහගෙන දැනගන්න වෙන තැන් වලට ඕක ගහලා ෆෝන් එක පුච්ච ගන්නවා එහෙම නෙවෙයි :-P.
උබලත් කරපු
සාර්තක වුන අමුතු වැඩ තියෙනම අපිටත් ලෝබ නැතුව කියපන්ලා

THANKS TOO


ආයිත් අලුත් දෙයකින් හම්බෙමු.............
                                                                                                                                                                      

Post a Comment

0 Comments