Android flashing center

ඔන්න මචන්ලා අද කියන්න යන්නෙ පට්ට වට්න ව්ඩියෝස් ට්කක් ගැන,Android flashing center එකෙන් කරලා තියෙන්නෙ මේ ව්ඩියො ට්ක.මේ ව්ඩියො ගැන කිව්වොත් 







සිංහලෙන් කියලා දීලා තියනවා
rom එකක් flash කරනවා කියන්නෙ මොකක්ද
#custome rom එකක් කියන්නෙ මොකක්ද #stock rom එකක් කියනෙ මොකක්ද කියලා
ඒ වගෙම කොහොමද තමන්ගෙ දුරකතනයට ගැලපෙන රොම් එකක් හොයාගන්නෙ කියල
#Samsung
#Huawei
#Lg
මේ එක එක බැරැන්ඩ්වල stock රොම් flash කරන මෙවලම් මොනවද කියල තියනව
තව
#Boot #loader එකක් කියන්නෙ මොකක්ද
Boot loader එකෙ කාර්‍ය boot loader unlock කරගන්නෙ මොකටද කොහොමද ,#kernel එකක් කියන්නෙ මොකක්ද්
#kernel එකෙ කාර්ය kernel update කරාම මොකද වෙන්නෙ
#Baseband එක කියන්නෙ මොකක්ද,කාර්ය මොකක්ද කියලා
Recovery mode එකක් කියන්නෙ මොකක්ද,recovery mode එකෙන් කරන්න පුලුවන් මොනවද කියල
stock recovery එකක් කියන්නෙ මොකක්ද
custome recovery ගැනත් කියලා තියනව #CWM,TWRP
rom එකක් flash කරන්න කලින් සූදානම් වෙන්න ඔනි කොහොමද කියලත් තියන්වා.
තව ගොඩක් දේවල් තියනවා වට්න,අනිවාර්යයෙන්ම හැමොම බලන්න මේ ව්ඩියෝස් ට්ක,අන්තිමට කියන්න ඕනි බෙහෙවින් ස්තුතිවන්ත වෙනව #Android #flashing#center වෙතට මේ පොස්ට් එක පලකරන්න අවසර දුන්නට,

                                      # Android Flashing Center#

ව්ඩියෝස් ටික බලලා හොදයි නම් like එකක් දාලා චැනල් එක අනිවාර්යයෙන්ම subscribe කරලා සහයොගයක් දෙන්න





Post a Comment

0 Comments