Nightflyers season 1 [ Completed ]

NIGHTFLYERS
Season 1
 [ Completed ]
TV-14
Horror , Sci-Fi

6.5Imdb



Nightflyer tv series එක release වුනේ 2018 දෙසැම්බර් 2වෙනිදා. මේක science fiction සහ psychological thriller, horror වගේ genres කීපයකම එකතුවකින් හැදුනු show එකක්.
Alien, predator ෆිල්ම් වල තියෙන Space/Sci-fi/horror/aliens වගේ තීම් වලට කැමති tv series "picconta" මේක සුපිරි අත්දැකීමක් වෙයි 😂
Nightflyers එකේ ඊලඟ වැදගත්ම කාරණය, මේක ලියලා තියෙන්නේ George RR Martin. (ඔව් ඔව් Game of Thrones ලියපු කෙනා තමයි 😉😂) GRRM Nightflyers novella (short novel) එක රචනා කරලා තියෙන්නේ 1980දි! ඒ Game of Thrones ලියන්න සෑහෙන කාලෙකට කලින්!! GOT වගේ සුපිරිම medieval fantasy එකක් ලියපු කෙනෙක් Sci-fi horror එකක් ලියලා ඇති කියලා කොහොම හිතන්නද? 😂





මෙම TV Series එක DvD ලෙසින් දැන් ඔබගෙ නිවසටම ගෙන්වා ගන්න දැන්ම අමතන්න #0766960224 

Download ගැටලු ඇත්නම් කමෙන්ට් එකක් හො uasinka@gmail.com හො අපගෙ Facebook පිටුවට UADEVELOPERS Massege එකක් දාන්න

Post a Comment

0 Comments