60 min|Action, Drama, Sci-Fi, Thriller|02 Feb 2018
8.1Rating: 8.1 / 10 from 124,870 usersMetascore: N/A
Creator: Laeta Kalogridis
Actors: Chris Conner, Renée Elise Goldsberry, Will Yun Lee, Dichen Lachman
Actors: Chris Conner, Renée Elise Goldsberry, Will Yun Lee, Dichen Lachman
මේකත් Netflix ලාගෙ වැඩක්. The Punisher,Defenders,The Dark,Jessica Jones ආදී බොහොමක් කතාමලාවන් නිකුත් කරපු ආයතනයෙ වැඩක්.IMDb
අගය 8.4 වගේම Rotten Tomatoes අගය 67% අරගැනීමට සමත් වෙලා තියෙන කතාමලාවක්.
මෙය අයිති වෙන්නෙ Sci-Fi, Thriller, Drama යන කාණ්ඩයටයි.
හැබැයි ක්රියාදාම කොටසත් යස අගේට එක්කාසු කරගෙන තියනවා.2018 පෙබරවාරි මාසේ 2 වෙනිදා සියලුම කොටස් 10 ය නිකුත් වූවා.
ඇත්තටම අපි මේක Netflix ලා හිතුවට වඩා ගොඩක් ජනප්රිය සිරීස් එකක් උනා. සතියක් ඇතුළත මෙය මිලියන 2.5 ජනතාවක් බලල තියෙනව.
ඇත්තටම එය Netflix ලා නොහිතපු විදියෙ ප්රෙක්ශක විව්ස් ප්රමාණයක්.
ඒවගේම මෙහි රංගනයෙන් දායක වෙන්නෙ Joel Kinnaman, James Purefoy, Martha Higareda, Chris Connor, Dichen Lachman, Ato Essandoh. Kristin Lehman යන නළු කැලයි.
මෙම කතාමාලාව අනාගතය පෘතුවිය හා සම්බන්ධ එකක්. ඒ කිව්වෙ 2384 දී සිද්ධ වෙන දේවල්. Blade Runner 2049 බලල තියෙන කෙනෙක් නම් ඒ ගැන දන්නවා ඇතිනෙ.
මං කිව්වෙ අනාගතය ලෝකයේදී පෘතුවිය යාන වාහන ඇතැම් තාක්ෂණණික උපකරණ වගේ දේවක් අන්න එවැනි අනාගත ලෝකයක් වගේ තමයි මේකයි. හැබැයි බෙහෙවින් වෙනස්.
අනාගතයේදී පුත්ගලයෙකුගෙ මතකයන් එහෙමත් නැත්තම් විඥ්ඥානය Cortical Stack නැමති උපකරණයට ගබඩා කළ හැකිය. ඉතින් මෙම උපකරණයට
කිසියම් හානියක් සිදු උනොත් ඔහු සදහටම මැරුණා වෙනවා.හැබැයි එහෙම නොවුනොත් එය වෙන කෙනෙකුගෙ ශරීරයකට සම්බන්ධ කිරීමට හැකියි.ටකාෂි කෝවැක් නමැති භටයා
මීට අවුරුදු 350 කට පෙර ත්රස්තවාදින්ට උදව් කිරීම වැනි චෝදනාවක් මත මොහුගෙ සිරුර විනාශ කළ ඔහුගෙ බාහික කැටිය අවුරුදු ගාණක් ගබඩා කර තබනවා.
ඉතින් මොවුව නැවත අවුරුදු 350 කට පසුව වෙනත් කෙනෙකුගෙ සිරුරක් මත ශරීර ගත කරනවා.ඒවගේම කියන්න ඕන මොහු හුගක් විශේෂ හැකියාවක් පවතින සොල්දාවෙක් වගේ
කෙනෙක්.ඉතින් මොහුගෙ උදව්ව අරගන්නෙ ඉහළ පෙළපතට සිටින ලෝරන්ස් බැංක්රොෆ්ට් නැමති පුත්ගලයෙක් මගින්. ඒත් මොකටද ත්රස්තවාදින්ට
උදව් කරපු කෙනෙක්ව වැඩකට අරගන්නෙ? නැහැ. ඔහු ත්රස්තවාදින්ට උදව් කරපු කෙනෙක් නෙමේ.ඔහුට එවැනි දේකට පටලවනවා.ඒවගේම තමයි මොහිට සුවිශේෂ
හැකියාවක් පවතින කෙනෙක් සහ ඔහු කලින් U.N එකට සේවය කරපු භටයෙක්.ඉතින් බැංක්රොෆ්ට්ට මොවුගෙන් ටාවශ්ය වෙන්නෙ ඔහුව ඝාතනය කරපු
පුත්ගලයාව අල්ලගන්න එකයි. ඉතින් මොහු ටකාෂිට පූර්ණ නිදහස සහ සල්ලි ලබාදෙනවා කියන ගණුදෙනුවක් මගින් ඒ අභිරහස විසදන්න කියනවා. ඉතින් අපි බලමුකො මොහු එය
විසදන්නෙ කොහොමද කියල.
WEBRip
Download ගැටලු ඇත්නම් කමෙන්ට් එකක් හ uasinka@gmail.com හො අපගෙ Facebook පිටුවට UADEVELOPERS Massege එකක් දාන්න
0 Comments
Thanks For the Your Comment..