Learn JAVA in Sinhala (Full PDF Kit) | Java සිංහලෙන් ඉගෙන ගනිමු






ඔන්න ඉතින් ටික කාලෙකට පස්සේ ජාවා ගැන කියන්න හිතුනා...කියවලා ගන්න එක ඇගට ගුනයි..




. දැන් ගොඩක් අය කැමැත්තෙන් ඉන්නවා Java Programming ගැන ඉගෙන ගන්න... 

සමහර අයට ඒක කරන්න සල්ලි නෑ...
තවත් අයට කැමැත්ත තියෙනවා කිසිම උවමනාවක් නෑ.... :)

  ලෝකේ Programming Language ගොඩක් තියෙනවා කියලා හැමෝම දන්නවා ඇතිනේ...ඒ අතරින් ගොඩක් වටින කියන Language එකක් තමා Java කියන්නේ... 

 :D :D :D :p 
ඉතින් මටත් මේ ලගකදි ලැබුනා නියම PDF සෙට් එකක් Java ගැන.... 
අමු සිංහලෙන් තියෙන්නේ....:p දන්නවනේ ඉතින් ඒ වගේ දෙයක් ලැබුන ගමන් මං ලග තියන් ඉන්නේ නෑ හැමෝටම දෙනවා කියලා... 
... 
) කස්ටියගේ ප්‍රතිචාර අනුව තමා ඉතින් ඉදිරියට පෝස්ට් වැටෙන්නේ....(ලොකු කමකට නෙවේ මහන්සියෙන් ලියලා Upload කරලා දුන්නට වැඩක් නැත්තම් දීලා වැඩක් නෑ නේ... -_- )  

Extract කරද්දි එතනම Extract කරන්න එපා වෙනම Path එකක Extract කරන්න....(නොදන්න අයට)






පහත ඇති ඩව්න්ලොඩ් බොත්තම Click කර තත්පර 5ක් රැදි සිට ඉහල දකුණු කෙලවරෙ ඇති

Skip Add යන්න Click කරන්න

Download HERE (මෙතනින් බාගත කරගන්න...)



එහෙනම් හැමෝටම ජය...සහයෝගය දුන් සැමටම ස්තූතියි...!!!!!

Post a Comment

0 Comments